skip to main
|
skip to sidebar
ජීවිතයට පාට දෙන්න......
ජීවිතයෙන් ජීවිතයට
Pages
Home
Showing posts with label
ආදරය
.
Show all posts
Showing posts with label
ආදරය
.
Show all posts
September 20, 2010
ඒත් එයා මට කැමති වෙයිද ???
මම එයාව තාම දැකලවත් නෑ ඒත් එයා ගැන අදහසක් තියෙනවා... මම නිතරම වගේ එයාට කතා කරනවා .... එයා මාව යාළුවෙක් විදියට දකිනවද දන්නෙත් නෑ.. මට එයාට මේ ගැන කියන්නත් ඕනෙ... මම ඒක එයාට කියන්නද ?? ඒත් එයා මට කැමති වෙයිද ???
ඔයගොල්ලො මොකද කියන්නේ ???
August 13, 2010
නුඹ සිසිල දේ නම්...
හිරු වෙලා මම එළිය වෙන්නම්..
සඳු වෙලා නුඹ සිසි
ල දේ නම්
නෙතු සලා ලංවෙන්න බැරි නම්...
අපි එකම අහසක සිතා සැනසෙන්නම්
May 10, 2010
සිහිනය
දැක ගන්නත් නැති වූ
ලංවෙන්නත් බැරි වූ
ආදරයකි අප සතු වූ
මිරිඟුවට ලන් වූ
සිහිනයක් බඳු වූ
හදවතට දැන වූ
සෑබෑවකි අපේ
ආදරය
May 6, 2010
තිළිණය
ලැබෙනා තරමට.......... විඳිය නොහැකි
විඳින තරමට........... පිදිය නොහැකි
එකම තිළිණය
.
.
.
.
.
ආදරය
යි
May 5, 2010
ආදරය
දුටුවෙමි හදේ පිවිතුරු බවක්
හඳුනමි සිතේ බැඳි සෙනෙභසක්
මට නැත අගේ වෙන උන් යමක්
හිනැහෙන නුඹේ හද මෙන් තවත්
Home
Search
පිටු
ආදරය
(5)
පොඩි පොඩි කතා
(3)
විරහව
(6)
විරහව.
(4)
වෙනත්
(18)
සඳ
(1)
සිහින
(2)
ලේඛනාගාරය
▼
2011
(7)
▼
June
(1)
මතකද ඔබ හැර ගිය ඒ ආලය....
►
May
(1)
►
April
(2)
►
February
(2)
►
January
(1)
►
2010
(34)
►
December
(1)
►
November
(1)
►
October
(2)
►
September
(2)
►
August
(4)
►
July
(5)
►
June
(6)
►
May
(13)
පිරිවර
ඇස ගිය තැන්
අපේ පරිගනක පත්තරය
~~නිහඩ ලොව බිදින්න~~
සොඳුරු සිතුවම්
සිතුවිලි නිම්නය
෴මම හිතන හැටි෴
☛මගේ ලෝකය සහ මම
හිඟන්නාගේ පැල්පත
...::: හින්දි චිත්රපට සිංහලෙන් :::...
෴ හසියා ගේ නවාතැන ෴
ජීවිතයට පාට දෙන්න......
කඳුළු බිංදුව
ඉතාලියේ සිට ලියමි....
සත් සිහින
තම තම නැණ පමණින්
සජිත්ගේ දිනපොත
සෑම් ගේ අඩවිය
..:: සිප් සල ::..
ආතල් ලෝකය...
සොඳුරු සිත ( Beautiful Mind )
Chooty Malli - චූටි මල්ලි
අතීතයෙන් අහුලන මතකයන්...
ගලාගේ අඩවිය
අකේලේ හම්
සිහින නිමිනය
සිහින දකින්නියකගේ අඩවිය
"පැල්පත"
බූන්දි|BOONDI
කටු සටහන
අවකාශය/Awakashaya
Just Blogged
රතීගේ දිනපොත . . .
මට හිතෙන හැටියට
දුමීගේ කට කහන කතා
Buddhi's | බ්ලොග්
:: WorLd oF gOssiPz ::
Alone In The Dark.......
අනංමනං
ඉලංදාරියා.......
සිතුවිලි
මම ගැන
පසන් Sid
ගෙදරට නම් බබා..... යාලුවොන්ට නම් Sid..... හැබැයි කරන්නෙම බබා වැඩ...... දාන්නෙම බබා පාට්.....
View my complete profile
සින්දුවක් අහමුද
Music
Playlist
at
MixPod.com
Visitors
Free Counter
Copyright 2009
ජීවිතයට පාට දෙන්න......
. Powered by
Blogger
Blogger Templates
created by
Deluxe Templates
Wordpress by
Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com
All Blog Tools.com
Blogger Showcase