Pages

Showing posts with label විරහව.. Show all posts
Showing posts with label විරහව.. Show all posts

February 18, 2011

ඔබ සොයන මා ....

හැඬීමෙන් මා රෝගී වෙලා


ඔබ සෙවීමෙන් මා හෙම්බත් වෙලා


ඔව්,


මම හිනැහෙනවා ඔබට පෙනෙන්නට


ඒත්,


මම ඇතුලතින් මියැදිලා...

images

July 24, 2010

ඇත්තක්ද ? බොරුවක්ද ?

 

ඔහු මනෝ ලෝකයේ සිට ඇයට පෙම් කරද්දි

ඇය පියවි ලෝකයේ තනි වෙයි


ඇයගේ දුක ඔහුට නොපෙනෙයි


ඇය ඔහුගෙන් ප්‍රේමය යදිද්දී


ඔහු නිහඬයි


ඇය කඳුළු සලයි

 

images (2)

July 13, 2010

සිත සිතා ඔබ ගැන !!!!

                  46

 

සිත සිතා ඔබ ගැන

හිනැහෙමි ලත වෙමි

වෙන මා කරමි කුමක්

 

වෙන්වන්නට නම්

හමු උනෙ ඇයි අපි

එයම හිතට දුකක්

May 26, 2010

හඬවයි දවයි මා.....

ආදරය නම්

ජීවිතය වේ

ජීවිතය නම්

කඳුළක් ම වේ

කඳුළ නුඹ නම්

සතුටක් කොහේ

හඬවයි දවයි මා

නෙතු මායිමේ
 
Copyright 2009 ජීවිතයට පාට දෙන්න....... Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress by Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com All Blog Tools.com
Blogger Showcase