Pages

June 9, 2010

විවාහකයන්ට කියවනු පිණිසයි..

  • කෙසේ හෝ විවාහ වන්න.ඔබට යහපත් බිරියක් ලැබුනහොත් ඔබ සතුටට පත්වෙනු ඇත.නරක බිරියක් ලැබුනහොත් දාර්ශනිකයෙක් වෙනු ඇත.

-සොක්‍රටීස්-

  • ඔබේ බිරිය වෙනත් මිනිසෙකු පැහැරගෙන යනු ලැබුවහොත්,ඔහුගෙන් පලිගත හැකි හොදම ක්‍රමය ඇය ඔහුටම තබා ගැනීමට ඉඩ හැරීමය.

-සවා ගුයිට්‍රි-

  • ආලය මුලුමනින්ම රසායන විෂයට සම්බන්ධ කරුණකැයි පොතක තිබෙනු මෑතකදි මම දු‍ටුවෙමි.මගේ බිරිය, විෂ අපද්‍රව්‍යයක් ලෙස මට සලකන්නේ ඒ නිසා විය යුතුය.

-ඩේවිඩ් බිසොනෙටේ-

  • කාන්තාවන් උසස් කාර්යයන් සදහා අප දිරි ගන්වා, ඒවා ලබාගැනීමෙන් අපව වලක්වාලයි.

-ඩූ මාස්-

  • විවාහයෙන් පසු බිරිය හා සැමියා කාසියක දෙපැත්ත මෙන් වේ. එකිනෙකාට මුහුනදිය නොහැකි වුවද ඔවුහු එකට ජීවත් වෙති.

  • ප්‍රීතිමත් විවාහයක් යනු එක්තරා ආකාරයක හුවමාරු කිරීමකි.සැමියා දෙයි.බිරිය බාර ගනී.

  • මට පිලිතුරු දිය නොහැකි බරපතලම ප්‍රශ්නය නම් "ගැහැනියකට අවශ්‍යය කුමක්ද?" යන්නයි.



-අන්තර්ජාලයෙන්-

12 comments:

ඉලංදාරියා said...

"ගැහැනියකට අවශ්‍යය කුමක්ද?"

පුලුවන්නම් මටත් හොයලා දෙන්න..?

C0de BlUe said...

අනේ ඉතින් අපි තාම ඕවට නෑනේ !!!

තිසර said...

"සොරෙකු ඔබෙන් ඉල්ලන්නේ ඒක්කෝ මුදල්ය, නැත්නම් ජීවිතයයි. එහෙත් ගැහැණිය මේ දෙකම එකවර ඔබෙන් ඉල්ලයි."

"ගැහැණියත් හරියට පත්තරය වගේමයි. බලන්න හිතෙන්නේ ම අනෙකෙකු අත තිබෙන විටය"

"විවාහය යනු කෙහෙල්ගෙඩි සමග මුරැක්කු කෑම වගේය - තිසර"

පසන් Sid said...

@ ඉලංදාරියා ඒක මාත් තාම හොයනවා.......

පසන් Sid said...

@ හිඟන්නා අපිත් තාම ඕවට නෑනේ... lolz

පසන් Sid said...

@ තිසර සහතික ඇත්ත..... :D

චමින්ද said...

අපිත් තාම ඕවට නෑ..
ඒත් මගේ හොඳම යාළුවන්ට සිද්ධ වෙලා තියෙන දේවල් දැක්කාම තිසරගේ කතාව සහතික ඇත්ත බව පේනවා...

පසන් Sid said...

චමියා දැන් විවාහයක් ගැන හිතන්න කාලේ හරි නේද??

චමින්ද said...

@ පසන් තරිඳු
කාලේ නමි හරි.. කෙනෙක් නෑ...

පසන් Sid said...

එක්කෙනෙක් නම් ඉන්නවා... නදීරා කියලා lolz

Danuka Prashan said...

අනේ අපි ඕවට නෑ අප්පා.....

චමින්ද said...

@ පසන් තරිඳු

කව්ද මචෝ ඒ......

Post a Comment

 
Copyright 2009 ජීවිතයට පාට දෙන්න....... Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress by Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com All Blog Tools.com
Blogger Showcase