Pages

July 25, 2010

කුමුදු පින්තු ගුරු පියාණෙනි ඔබට නිවන් සුව !!


ද ඔබ නික්ම ගිහින්... ඔබගේ ජීවිතයෙන් අප ගත් දේ බොහෝ ය..... ඔබගේ තම තම නැණ පමණින් බ්ලොගයෙන් ගත් දේවල්ද බොහෝය.... ඔබගේ අවසාන ලිපිය මිනීමල් හා මරණයට ඇති බිය ලියූ වේ ඒ බව දැනගෙනද ??

අහෝ සුන්දර වූ මිනිසෙකුගේ නික්මයාමක්....

කුමුදු පින්තු ගුරු පියාණෙනි ඔබට නිවන් සුව !!

6 comments:

C0de BlUe said...

ඇත්තටම මාර දුකයි බන් .... සර්ට නිවන් සුවම ලැබේවායි පතනවා !!

Shadow/හේමලයා said...

"ඔහුට නිවන් සුව අත්වේවායි පතමි"!!!!

Anonymous said...

සහෝදර බ්ලොග් සහෘදයාට නිවන් සුව අත්වේවා..

Anonymous said...

කුමුදු පින්තුව 70 ගණන්වල මැද කාලයේ දී සිට වසර දහයක් පමණ සෑම ඉරිදාවකම පාහේ දැක තිබුණු මා නැවතත් ඔහු හමුවූයේ “තම තම නැණ පමණින්”ය. ඔහු ජීවිතය ජයගත් අසහාය පුද්ගලයෙකි. මිනිසුන් අතර සුහද හා සොඳුරු හදවතක් ඇත්තෙකු විය. ඔහුගේ නාමයෙන් ඔහු සේවය කළ අධ්‍යාපන ආයතනයේ ඉගෙන ගන්නා දරුවෙකුට මුදලින් ශිෂ්‍යත්වයක් ආරම්භ කිරීමට මම කැමැත්තෙමි. කුමුදු පින්තු නාමය සදා බැබලේවා!

පසන් Sid said...

ඔබගේ අදහස මම අගය කරනවා... මම දකින්නේ එය ඔහුට කරන උපහාරයක් ලෙසයි....

පසන් Sid said...

කුමුදු සර්, යලි අප අතරම ඉපදේවා...

Post a Comment

 
Copyright 2009 ජීවිතයට පාට දෙන්න....... Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress by Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com All Blog Tools.com
Blogger Showcase