Pages

August 13, 2010

නුඹ සිසිල දේ නම්...



හිරු වෙලා මම එළිය වෙන්නම්..

සඳු වෙලා නුඹ සිසිල දේ නම්

නෙතු සලා ලංවෙන්න බැරි නම්...

අපි එකම අහසක සිතා සැනසෙන්නම්

8 comments:

Danuka Prashan said...

Nice...I like this...

Shadow/හේමලයා said...

short & sweet...........

පසන් Sid said...

thx dude... :)

පසන් Sid said...

thx dear...

ඉලංදාරියා said...

හිත හිත දුක් වෙනවට වැඩිය ඒක හොදයි....මගේ හිතේ..

පසන් Sid said...

ඉලංදාරියා ඒකත් එක්තරා විදියේ සැනසීමක් තමා සහෝ.. :(

Anonymous said...

http://www.chootymalli.tk/

මං කෙල්ලෝ ගැන හීන දකින්නෙත් නෑ, උන් මං ගැන හීන දකින්නෙත් නෑ, කොච්චර සිම්පල්ද?

පසන් Sid said...

චූටි මල්ලි ඔයා ඔයා ගැනම සිහින දකිනවා වගේ... heheee

Post a Comment

 
Copyright 2009 ජීවිතයට පාට දෙන්න....... Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress by Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com All Blog Tools.com
Blogger Showcase