Pages

September 20, 2010

ඒත් එයා මට කැමති වෙයිද ???

Love is life

මම එයාව තාම දැකලවත් නෑ ඒත් එයා ගැන අදහසක් තියෙනවා... මම නිතරම වගේ එයාට කතා කරනවා .... එයා මාව යාළුවෙක් විදියට දකිනවද දන්නෙත් නෑ.. මට එයාට මේ ගැන කියන්නත් ඕනෙ... මම ඒක එයාට කියන්නද ?? ඒත් එයා මට කැමති වෙයිද ???

ඔයගොල්ලො මොකද කියන්නේ ???

5 comments:

dinesh said...

යාළුකම නැති නොවෙන විදියට අහන්න.එක පාරටම බල කරන්න යන්න එපා.එයාගෙ හදවතට සමීප වෙන්න.බාහිර පෙනුමට වඩා එයා ගැන ඇතිවෙච්ච ආදරයයි ඔයාට වැදගත් වුනේ කියන්න.අනිවා උඹට කැමති වෙනවා.

Gayan said...

If you are chatting online with her it may be a boy joking with you. Be careful we have done that once to one of our pal.

පසන් Sid said...

@ dinesh අනිවා අනිවා ඒත් එයා කැමති උනේ නැත්තම් අපේ යාළුකමත් නැති වෙයිද දන්නේ නෑ... :(


@ gayan nope machan she z a grl :-D i call her .. :)

dinesh said...

තාම වැඩිය සීරියස් ගන්න එපා.කොහොම හරි කෑල්ල ඉක්මනට මීට් වෙන ක්‍රමයක් හදා ගන්න බලපන්.යකෙක්ද දන්නෑනෙ බං.

පසන් Sid said...

ඒත් එයා මට අයිති නෑ....... :(

Post a Comment

 
Copyright 2009 ජීවිතයට පාට දෙන්න....... Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress by Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com All Blog Tools.com
Blogger Showcase