Pages

October 8, 2010

මම දම් පාට ට වෛර කරමි...

images (2)

මේක අපේ class එකේදි වෙච්ච පොඩි සීන් එකක්.... ඔන්න ඒනම් කතාව අහන්නකෝ ...class එකේ ඉස්සරහින්ම ඉඳගන්නේ ඉතින් බවලත් උදවියනේ.අපි තමයි ඉතින් ඒ බවලත් උදවියට පිටිපස්සෙන් ඉඳගන්න බලවත් උදවිය.hikiz. ඔන්න එදත් ඉතින් ඒ විදියට ඉඳගත්තා කියමුකෝ.. ah අපි කියන්නේ කව්ද කියන්න අමතක උනානේ.. අපි කියන්නේ රන්බීරුයි,චමියයි,පුලයි,ශානයි,රජ්ජයි මේ අහින්සක මායි.ඔන්න ඉතින් පලවෙනි ස්ලොට් එකත් පටන් ගත්තා ..ඔහොම ඉතින් පැයක් විතර ගියා.. එකපාරටම චමියා දඟලන්න පටන් ගත්තා (මතක් වෙනකොටත් හිනා යනවා)ටික වෙලාවකින් මූ එකපාරටම කියපි දම් පාටින් ලා සඳ බැසයනවා කියලා. මම හිතුවා මූ සින්දුවක් වත් කියනවද කියලා. ඊටපස්සෙ ශානත් දම් පාටින් ලා සඳ බැසයනවලු. ඒ අස්සේ රජ්ජා දම් පාට පෑනක් ඉල්ලනවා මම බැලුවා මුන්ට මොකෝ එකපාරටම වුනේ කියලා... (මම ඉතින් අපේ උන් ගැන නිතරම වගේ හොයල බලන එකා නෙ ) මම නිකමට වගේ බවලත් උදවිය දිහා බැලුවා.. හපොයි එතකොටයි මට වැඩේ මීටර් උනේ..... එදා ඉදන් අද වෙනකම් මම දම් පාට ට කැමති නෑ....

ප.ලි මොකද එතන උනේ කියලනම් මගෙන් අහන්න එපා hikiz.

18 comments:

චතුවා said...

ඕං මං දන්නෙත් නෑ.. අපිට ඕවා වෙලත් නෑ... හිකිස්..

Anonymous said...

Aney ban therune nane. Mokakda une?

C0de BlUe said...

සිරාවට මොනාද බොල වුනේ ... තේරුනේ නෑනේ .... :\

Lahiru Siriwardhana said...

සිරාවට මොකද වුනේ? තේරැං කරලා දීපංකෝ

පසන් Sid said...

අනේ මට ඒක කියන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ... :S පුළුවන් තරමට තේරුම් ගන්ඩෝ.......... hikiz..

චතුවා said...

මම තේරුම් කරන්ටදෝ.... දම් පාට කීවා නේද? හිකිස්.. එක්කෝ බෑ.. මටත් නිකං මොකද වගේ...

පසන් මේ word verification අයින් කලොත් නරකද?? ;)

පසන් Sid said...

ඔන්න ළමයො word verification එක අයින් කලා.... අනේ තේරුම් කරලා දෙන්න එපෝ hikiz

Danuka Prashan said...

ආ පසනෝ මට පුලුවන් ඕක හොඳටම පැහැදිලි කරන්න...මම කරන්නද??? හි හි

පසන් Sid said...

මේ පිස්සු කෙලින්න හදන්න එපා banz,, :-D

Lahiru Siriwardhana said...

මචන් දනුකයෝ..ලාවට වගේ පොඩි hint එකක් වත් දිපන්කෝ

Danuka Prashan said...

ලහිරු මේකයි මචං මේ ඔක්කොටම මුල දම් පාට පටියක්. හරියට මේ පින්තූරෙ තියනවා වගේ එකක්..හරිනෙ පසන්??? :D

පසන් Sid said...

afoooi lol

Anonymous said...

patiyatkata baya wenne mokada machan..........anith eka ai uba witarak bayaune..........hikiz

Lahiru Siriwardhana said...

හරියෝ...lol

පසන් Sid said...

hikiz... :O

සජිනි said...

මොකක්ද සිඩ් කේස් එක?
මටත් කියන්නකො...

පසන් Sid said...

sajja ewa me prsiddiye kiyanna puluwan dewal neme hikiz :D

සජිනි said...

puh...ekath emada..hmmm kamak na kamak na... :\ :\

Post a Comment

 
Copyright 2009 ජීවිතයට පාට දෙන්න....... Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress by Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com All Blog Tools.com
Blogger Showcase