Pages

October 22, 2010

වෙන මා කරමි කුමක් ??

සිත සිතා ඔබ ගැන හිනැහෙමි ලතවෙමි


වෙන මා කරමි කුමක් ??


වෙන්වන්නට නම් හමු උනේ ඇයි


එයම හිතට දුකක්.......

sad boy

10 comments:

ayesha said...

Hm...lassanay

පසන් Sid said...

thx dear.. :)

චතුවා said...

වෙන්වන්නට නම් හමු උනේ ඇයි..එයම හිතට දුකක්...... ඒක නම් ඇත්ත මචෝ...

ලස්සනයි...

පසන් Sid said...

ඔව් ළමයො වෙන්වෙන එක තරම් දුකක් වෙන නෑ. :(

Anonymous said...

ලස්සන බ්ලොග් එකක්. අදයි ආවේ ඉස්සෙල්ලම... ඔන්න එහෙනම් අද ඉදල හැමදාම එන්නයි හිතන් ඉන්නේ...ජය

Anonymous said...

පිරිවරට එකතු වෙන්නම්.. එතකොට ලේසි නේද?

Anonymous said...

පිරිවරේ ඉන්නව මම ... කලින් ඉදලම...

පසන් Sid said...

බොහොම ස්තූතියි වත්... :)

හරී said...

වෙන්වීමකින් තොර හමුවීමක්වත් හමුවීමකින් තොර වෙන්වීමක්වත් නැත...

Anonymous said...

wen unata nawata hamuwemmak tiyenawa...............:)

Post a Comment

 
Copyright 2009 ජීවිතයට පාට දෙන්න....... Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress by Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com All Blog Tools.com
Blogger Showcase