Pages

February 18, 2011

ඔබ සොයන මා ....

හැඬීමෙන් මා රෝගී වෙලා


ඔබ සෙවීමෙන් මා හෙම්බත් වෙලා


ඔව්,


මම හිනැහෙනවා ඔබට පෙනෙන්නට


ඒත්,


මම ඇතුලතින් මියැදිලා...

images

2 comments:

Unknown said...

දුක සගවාගන්නේ සතුට පිටත ලොකයට පැන්න නම් ඔබ සමාජයට ආදර්ශයක්...

පසන් Sid said...

හ්ම්ම් හ්ම්ම්

Post a Comment

 
Copyright 2009 ජීවිතයට පාට දෙන්න....... Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress by Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com All Blog Tools.com
Blogger Showcase