August 13, 2010
August 5, 2010
August 2, 2010
July 25, 2010
කුමුදු පින්තු ගුරු පියාණෙනි ඔබට නිවන් සුව !!
අද ඔබ නික්ම ගිහින්... ඔබගේ ජීවිතයෙන් අප ගත් දේ බොහෝ ය..... ඔබගේ තම තම නැණ පමණින් බ්ලොගයෙන් ගත් දේවල්ද බොහෝය.... ඔබගේ අවසාන ලිපිය මිනීමල් හා මරණයට ඇති බිය ලියූ වේ ඒ බව දැනගෙනද ??
අහෝ සුන්දර වූ මිනිසෙකුගේ නික්මයාමක්....
කුමුදු පින්තු ගුරු පියාණෙනි ඔබට නිවන් සුව !!
July 24, 2010
ඇත්තක්ද ? බොරුවක්ද ?
ඔහු මනෝ ලෝකයේ සිට ඇයට පෙම් කරද්දි
ඇය පියවි ලෝකයේ තනි වෙයි
ඇයගේ දුක ඔහුට නොපෙනෙයි
ඇය ඔහුගෙන් ප්රේමය යදිද්දී
ඔහු නිහඬයි
ඇය කඳුළු සලයි
July 19, 2010
ගිරවියේ ගිරවියේ.......
ගිරවියේ ගිරවියේ.........
ඔබගේ දෙනෙත් මා දුටුවා.....
ඔබගේ දෙනෙතේ රැදි රැව මා දුටුවා....
හිතවතියේ.....
(Ayan චිත්රපටයෙන්....)



