Pages

May 20, 2010

සිහිනය

මගේ සිහිනය තුල ඔබ මගේ ය

නමුත්

මගේ ජීවිතය තුල ඔබ සිහිනයකි.......



3 comments:

Danuka Prashan said...

ජීවිතය තුළ ඇය සිහිනයක් වුණත්...,
සිහිනය තුළ ඉන්නෙ ඇයයි...,
ඒ සිහිනය සැබෑ කරගත්තා නම්...,
ඇය ඔබේ.....!

පසන් Sid said...

ඒ සිහිනය සැබැ නොවන සිහිනයක් නම්...... ඇය මට අහිමි ද????

(හැම සිහිනයක් ම සැබැ වෙන්නෙත් නැනේ...)

Danuka Prashan said...

උත්සහ කරොත් බැරි දෙයක් නෑනෙ.

Post a Comment

 
Copyright 2009 ජීවිතයට පාට දෙන්න....... Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress by Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com All Blog Tools.com
Blogger Showcase