Pages

May 23, 2010

ඔයා මට කොච්චර විශේෂ ද ???




එක දෙයක් ඔයාට දෙන්න තිබ්බා නම්...

මම දෙනවා මගේ ඇස් දෙකින් ඔයා දිහා බලන්න

එහෙනම් ඔයාට තේරුම් ගන්න තිබ්බා

ඔයා මට කොච්චර විශේෂ ද කියලා........

5 comments:

Anonymous said...

මට කියා ගන්න බැරිව තිබුන ලස්සනම ලස්සන හැඟීමක්... හරිම අගෙයි ෴

දිල් said...

හරි අපූරු හැගීමක්ක් පෙළ ගස්සලා තියෙන්නේ

Anonymous said...

ela

පසන් Sid said...

බොහොම ස්තූතියි.... :)

Danuka Prashan said...

හොඳ creative ගතියක් තියනවා එකේ...

Post a Comment

 
Copyright 2009 ජීවිතයට පාට දෙන්න....... Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress by Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com All Blog Tools.com
Blogger Showcase