Pages

June 16, 2010

╰☆╮ අහිමි වූ ප්‍රේමය╰☆╮


Delete කරන්නට
සිතුනි ඔබේ පෙම,
අහිමි නිසා මට
Save කර නැවත
බැලුවෙමි
හිමි වේ දැයි කියා මට
අහෝ දුකකි !
Save කර තිබුනේ මම
අන්සතු Folder යක්
තුළය ඔබේ සිත...
Rename කර මගේ නම
පනින්නට සිතුවද ඔබ තුළට
මට ඇතුළු විය නොහැකි
සේ
Password දමා තිබුණි
ඇය,
ඔබේ සිතට....


(මූනුපොතේ දී දු‍ටු එකක්)

4 comments:

C0de BlUe said...

අඩේ මේක මම කොහේ හරි දැකල තියනවා , එල මචෝ ඩිගටම ලියපන් !!!

Unknown said...

අවැසි නම් නුඹ හට..
ඔ‍ය තරම් ඔය ගොනුව..
කොරොමයක් හොයන්නට..
කියපන්කො අවනඩුව..
තෙදැති ගූගල් දෙයියන්ට..

පසන් Sid said...

@ අශාන් ඔව් මචO මට මේක හම්බ වුනේ මූනුපොතෙන්... ඒත් ලියපු කෙනා නම් හොයාගන්න බැරි උනා

පසන් Sid said...

@ නිපුන හැම දේම ගුගල් දෙයියන්ට කියන එකේ මේකත් කියල බලමු....... :D

Post a Comment

 
Copyright 2009 ජීවිතයට පාට දෙන්න....... Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress by Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com All Blog Tools.com
Blogger Showcase