ඔබගේ නෙතු මුන ගැසුනු දින පටන්
මා උමතු වූවා
සැම අතින්ම
ඔබගෙන් ඉඟියක් ලද දින පටන්
මා බෙහෙවින් කලබල වූවා
ඔබ මා හට හීන් හඩින් කොඳුරූ දින පටන්
මාගේ හැඟිම් සියල්ල නැති වූවා
අපගේ හදවත් එක් වූ දින පටන්
මා උමතු වූවා
කලබල වූවා
(Saawariyaa චිත්රපටයෙන්.. .)
6 comments:
කෝ ඉතුරු ටික... one of my favorite song & i luv this movie...
මචෝ ඉතුරු ටික පසුවට.... :) me 2,,,,
කව්ද පසන්ගේ හිත කලබල කළ ඒ තැනැත්තිය...? යම්(දම්) පාටකට උපමා කළ කෙනෙක්ද? නැතිනම් කළු පාටට උපමා කළ කෙනෙක්ද? අළුතෙන් උමතු වෙන්න දෙයක් නෑ නේ... ඔයාට කොහොමත් කෙල්ලො උමතුව තදේටම තියෙන එකේ...
හපොයි.. චමියා... මේ මොනාද කියන කතා... කල වයස හරි එකේ කසාදයක් වත් කර ගත්තොත් නරකද?? lolz
කොහොමින් කොහොම හරි චමියත් බැන්දා....... අවුරුදු 2 කට පස්සේ... කාලය ගෙවෙන හැටි.. :)
Post a Comment