Pages

July 13, 2010

සිත සිතා ඔබ ගැන !!!!

                  46

 

සිත සිතා ඔබ ගැන

හිනැහෙමි ලත වෙමි

වෙන මා කරමි කුමක්

 

වෙන්වන්නට නම්

හමු උනෙ ඇයි අපි

එයම හිතට දුකක්

2 comments:

Shadow/හේමලයා said...

හමුවන්නේ
වෙන්වන්නටයි...
වෙන්වන්නේ
යලි හමුවන්නටයි...
ඇරඹුමක් නම්
අවසානයක්ද....
අව්සානයට පසු
නව ඇරඹුමක්ද.......

පසන් Sid said...

නව ඇරඹුමක් ගැන කෙසේ සිතම්ද ???

Post a Comment

 
Copyright 2009 ජීවිතයට පාට දෙන්න....... Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress by Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com All Blog Tools.com
Blogger Showcase