ඔබ දුටු විට දැනගතිමි පෙම්වතියේ........
ආදරය උමතුවක් බව //
මා වෙන කොහෙ යන්නද? ඔබ තුරුලේ මිය යන්නෙමි.......
මාගේ දෙනෙතේ රැදි සිහිනය ඔබමද? මේ ප්‍රානය ද සුසුමන් ද ඔබේමය.........
මගේ කියා කිසිත් නැත
මාගේ දෙනෙතින් කඳුලු සැලුනේ.......
ඔබ නිසාවෙන්ද? මගේ සිත මටම එකඟ නැත මා කුමක් කරන්නද? ඔබ අඬගැසුවා මා පැමිනියා.....
ආදරයට වැඩි යමක් තිබේ ද?
Dilwale Dulhania Lejayenge (හදවත ඇත්තා මනාලිය රැගෙන යයි) චිත්‍රපටයෙන්........